ලෙඩ බෝ කරන පෙන්ඩ්රයිව්ස්
පරිගණක වයිරස් වැඩිපුරම බෝ වන්නේ යුඑස්බි ෆ්ලෑෂ්ඩ්රයිව්වලින්
යුඑස්බි ෆ්ලෑෂ්ඩ්රයිව්වලින් පරිගණක වයිරස් බෝවීම පෙන්ඩ්රයිව්වලට ආවේනික ලක්ෂණයක් නොවේ. පරිගණක වයිරස් වලින් ආරක්ෂාවීමට කළහැකි සරල වැඩ කටයුත නොකර

සිටිනා විට පරිගණකයට වයිරස් ඒමට තිබෙන මාර්ග ගණන ඉතා වැඩිය එනිසා කව්රැත් කල්පනා කළ යුත්තේ එක් එක් බාහිර උපාංගවලින් එන වයිරස් තමන්ගේ පරිගණක වෙත ඒම වළක්වා ගන්නට වැඩ කිරිමය.
No comments:
Post a Comment