හොරැන්ගෙන් ආරකෂාව ඉල්ලිම
අද අන්තර්ජාලයේ තිබෙන විශාලතම වංචාව ව්‍යාජ ඇන්ටිවයිරස්ය.
පරිගණක පරිෂිලකයන් අතර පෙනී සිටින භායනකම මායාකාරයා පරිගණක, වයිරස්ය.මේවා නිසා හරියට වයිරස් රෝගයකින් මිනිසුන් මියයන්නක් මෙ

න් පරිගණක අකර්මන්‍ය වී යන්නේය යන පුහු බිය බොහෝ දෙනාගේ සිත්වල ඇත. පරිගණක වයිරස්වලින් ආරකෂාවීම තීරණාත්මක වන්නේ විශාල පරිගණක ජාල හසුරවන්නන්ටය.නැතහොත් පරිගණකයෙන් කරන තමන්ගේ සියලු වැඩ ඉන්ටනෙට් සමග සම්බන්ධ වී කරන්නන්ටය.මේ නිසා එවැනි උදවියට වන හානි වළක්වා ගැනිමට සමහරැ අන්තර්ජාලයේ තිබෙන විවිධ ඇන්ටිවයිරස්ය මෘදුකාන්ග භාවිතා කරයි.මේඇන්ටිවයිරස් ගාරඩ් වලින් නිසි කාර්ය්‍ය ඉටු නොවනවා නම් අපට වයිරස් ගාඩ් වලින් වන සෙත මොකක්ද?බෙහෝ විට අපේ පරිගණකයට වයිරස් පැමිණේන් පෙන් වලින් සහ අන්තර්ජාලයෙන්ය.මේ පැමනණන ක්‍රම වලට යම්කිසි පාලනයක් ලබා දීමෙන් අපේ පරිගණකය අරක්ෂා කරගත හැක.
අද වන විට විවිධ මෘදුකාන්ග අන්තරජාලයේ තිබේ.මේවායෙන් කෙරෙන කර්ය්‍යක් නෙදැන අපි ඩව්න්ලොඩ් කරයි.අපිට නෙදැනීම මෙම මෘදුකාන්ග මගින් අපේ පරිගණකයට වයිරස් පැමිණය හැකි බව ඔබ දන්නවාද?ඔබ මෘදුකාන්ගයක් භාවිතා කරනවානම් එම මදුකාංගය පිළිබද හරි හැටි අවබෝධයක් ඇතිව භාවිතා කරන්න.තව කෙනෙක් කියුවාට තමන් එගැන අවබෝධයක් ඇතිව කටයුත කරනවානම් වඩාත් යොග්‍ය වේ.